Monday, June 6, 2011

මා හඩවලා හදවත සලා - Maa Hadawala

මා හඩවලා, හදවත සලා
පෙරදාක මාගේ දෙනුවන් රතුවෙලා
දැන් කිසිදිනේ, නැහැ එ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා

සිත පිබිදී, නෙතු පැහැදී
ඹබ හමුවී, සුවද දිදී
දිවිය පුරා, මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා

හද උදුරා,ගන්නට බෑ
සිත පාරා, සනසනු බෑ
අවරගිරින්, හිරු පායනු බෑ
ඇය හා මා එක්වනු බෑ
---------------------------------
පද රචනය :
මුල් ගායනය : ග්‍රේශන් ජයමහ
නැවත ගායනය : රූකාන්ත ගුනතිලක
නැවත ගායනය : භාතිය සංතුෂ් (B&S)

 


ග්‍රේෂන් ආනන්ද

No comments:

Post a Comment