Tuesday, June 7, 2011

සද ඕනා - Sada ona


සද  ඕනා නුරා තොල්පෙති ඇති සීතල සද  ඕනා 
හිත  ඕනා පුරා මල්පෙති ඇතිරූ හිත මට  ඕනා 
අර පේනා ඇතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා 
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ  


මාෂා සොයා තවත් නොයා බලාහිදී මේ දෙනෙත් විදාලා 
මාෂා සොයා තවත් නොයා බලාහිදී මේ දෙනෙත් විදාලා 
  
දේදුන්නේ නෑ සයම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ 
එ් මූනේ ගෑ වත්සුනු නෑ තවරා නෑ කිදුරන් වාගෙම නෑ 
නවතාලා හිත විමසාලා තරු ඉගි පාලා ඈ මට  ඕනා 
ඈ නවතාලා තරු ඉගි පාලා හිත විමසාලා  


ඈ නේනා රෑ  ඕනැ නෑ තාමත් ඈ දුර නෑ 
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ, තාමත් ඈ ලග නෑ 
කොදුරාලා රහසින් කීවා තව ලං වීලා සිපගන්නොනා 
ඈ කොදුරාලා රහසින් කීවා තව ලං වීලා 


මාෂා වෙනදා මෙන් රතු තොල්පෙති දැනුනේ නෑ 
සැලූනේ නෑ වෙනදා මෙන් ඔය නෙතගන සැලූනේ නෑ 
අහසේ නෑ ක්ෂිතිජඉමේ නෑ නෙත් මානේ නෑ අයෙත් එන්නෑ 
රෑ අහසේ නෑ ක්ෂිතිජඉමේ නෑ නෙත් මානේ නෑ 


මෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා 
මෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා 
------------------------------------------------------------------------------------------------------------
මුල් ගායනය : කසුන් කල්හාර ජයවර්ධන
සංගීතය 

ගීත එකතුව : ඔපෙරා

No comments:

Post a Comment