ආදරේ දැනුනේ - Adare danune danune

ආදරේ දැනුනේ දැනුනේ ඹය නෙත් මගේ දිහා
නිතරම බලලා බලලා ආදරේ නොකී නිසා
කාටත් රහසින් රහසේ නුබමට ඉගි කරලා
ආයෙත් ආයෙත් මාගේ හීනෙට තුරුලු වෙලා
 හිතත් රිදෙන තරමට හිත හිරි වැටලා
දැනෙන්නේම ඔය නෙතු මගෙමයි කියලා

ආදරේ හොයලා, ඔබට ලං වීලා මං
අතින් අල්ලාලා, ආදරේ කියලා මං
ආදරේ හොයලා, ඔබට ලං වීලා මං
අතින් අල්ලාලා, ආදරේ කියලා මං

තනියක් දැනුනේ දැනුනේ නුබ මගෙ ලගට වෙලා
තාමත් නෑනේ නෑනේ කියලා සිතුන නිසා
ආයෙත් මාගේ දෙනෙතේ කදුලැල් සැරසීලා
ඔය නෙතු මානේ ඉදලා හිත මගෙ සැනසීලා
හිතත් රිදෙන තරමට හිත හිරි වැටලා
දැනෙන්නේම ඔය නෙතු මගෙමයි කියලා

ආදරේ හොයලා, ඔබට ලං වීලා මං
අතින් අල්ලාලා, ආදරේ කියලා මං
ආදරේ හොයලා, ඔබට ලං වීලා මං
අතින් අල්ලාලා, ආදරේ කියලා මං

මාගේම වීලා නුබ ඉන්නේදැයි කියා
මුලු රෑ එලිවෙන තුරා හිත ඇහුවා
ආදරේ හොයලා, ඔබට ලං වීලා මං
අතින් අල්ලාලා, ආදරේ කියලා මං
ආදරේ හොයලා, ඔබට ලං වීලා මං
අතින් අල්ලාලා, ආදරේ කියලා මං
ආදරේ හොයලා, ඔබට ලං වීලා මං
අතින් අල්ලාලා, ආදරේ කියලා මං
ආදරේ හොයලා,



ගායනය - රකිත වරවිටගේ
සංගීතය - නිසල් ගංගොඩගේ
 පදමාලා - කවුශික් මලින්ද

No comments :

Post a Comment