Tuesday, June 7, 2011

ජීවිතේ අමධාරා - Jeevithe ama dhara

ජීවිතේ අමධාරා
උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැගුම්
මීවිතේ රස උතුරා

ආදරේ මල් උයනේ
නෑ ඔබේ හඩ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුලට වී
කෙවුලනේ නාඩන්නේ

ජීවිතේ අමධාරා
උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැගුම්
මීවිතේ රස උතුරා

ඈත නිල්වන් ගුවනේ
පියාබන ලිහිනියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සො තැවුල් රැුදුනේ

ජීවිතේ අමධාරා
උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැගුම්
මීවිතේ රස උතුරා

හමන පවනේ සගවා
මගේ පාලුව රහසේ
ඇත එවා ඔබ සොයා ප‍්‍රිය ලදේ
මීවිතේ රස උතුරා

ජීවිතේ අමධාරා
උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැගුම්
මීවිතේ රස උතුරා

No comments:

Post a Comment