පිටස්තරයා - Pitastharaya

රත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...

මඟ නොමඟ ගිහිං...

හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...
එකම සැනසුම ජීවිතේ
නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//
ප්‍රේමයේ...කවුළුවෙන් මුවා වී
එනිසාම සසලයි නිසලයි
රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...

පරම පිවිතුරු ප්‍රේමයේ 
නොනැසී නැසී ඔබ පැතීමයි...//
ප්‍රේමයේ දේවතා රුව ඔබයි 
එනිසාම ළඟයි තව දුරයි
රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...

3 comments :

  1. "ප්‍රේමයේ...කවුළුවෙන් මුවා වී" කොටස නිවැරදිද ?? එය පැහැදිලි නැහැ

    ReplyDelete
    Replies
    1. එතන වෙන එකක් යන්නේ මචන් සියපාරකට වඩා ඇහුවා තේරෙන්නේ නෑ එතන.

      Delete
  2. පළමුවෙන් ආවයි... නේද එතනට එන්නේ ?

    ReplyDelete