Friday, June 17, 2011

මගේ පුංචි රෝස මලේ - Mage punchi rosa male

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුබ හීනේන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසය මං නොකී කවිය
නුබට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න

මගේ පුන්චි නවාතැනේ
ඇවිදින් සැරි සරණවනම්
ආසයි මං කවුළු පියන්
ඇරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න

ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
ගී පද මාලා - ධම්මික බන්ඩාර

No comments:

Post a Comment