දවසක් දා හැන්දෑවක - Dawasak Da handawaka

දවසක් දා... හැන්දැවක
පොතක් බලන්...නට සිතුනා
හිතුවෙත් නෑ... ඒ ජාමෙට
ඔබව මතක්...වෙයි කියලා

ඈ මගේ ගතේ හැගුමන් පෙලා
ඈ මගෙ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කිය පොතේ ලියවී... තිබු..නා

රේනූ රේනූ මල් මිටේ රේනූ
ඈට පෙම් කරන්න මට බෑ ලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු
රොන් පිරී සැලෙන්න මල් රේ..නූ

සද වත දො මා දුටුවේ
ඔබෙ ගත දො   මා දුටුවේ
සිතුවම් දො මා දුටුවේ
හැබැහින් දො ඔබ දුටුවේ

1 comment :