Tuesday, June 7, 2011

මල් පොකුරු පොකුරු - Mal Pokuru Pokuru

මල් පොකුරු පොකුරු ඇය එන මග ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගේ මුහුනින් මල් පොකුරට ලැබීයන්

නිල්ල නිලන ගහකොල මත පින්න පිපිලා
ඇගේ පුංචි ටිකිරි පා වට කොට රංචු ගැහිලා
පින්න පිපිලා ඈ ලග රංචු ගැහිලා
ඇගේ පුංචි ටිකිරි පා වට කොට රංචු ගැහිලා

මල් පොකුරු පොකුරු ඇය එන මග ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගේ මුහුනින් මල් පොකුරට ලැබීයන්

සිංදු කියන බබරු විලස ලංව නැමීලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා

මල් පොකුරු පොකුරු ඇය එන මග ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගේ මුහුනින් මල් පොකුරට ලැබීයන්
මල් පොකුරු පොකුරු ඇය එන මග ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගේ මුහුනින් මල් පොකුරට ලැබීයන්

No comments:

Post a Comment