Wednesday, June 15, 2011

බුදු හාමුදුරුවෝ අපිත් දකින ඇති - Buduhamiduruwo apith Dakinna ethi

බුදු හාමුදුරුවෝ අපිත් දකිනැති බනත් අහන්න ඇති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති, එකයි තාවමත් සංසාරේ

දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වදින්නට ඒකාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති, එකයි තාවමත් සංසාරේ

බුදු හාමුදුරුවෝ අපිත් දකින ඇති බනත් අහන්න ඇති ඒ කාලේ

අපිත් එක්ක සිටි අපේම යාලුවෝ නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ

බුදු හාමුදුරුවෝ අපිත් දකින ඇති බනත් අහන්න ඇති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තාවමත් සංසාරේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති, එකයි තාවමත් සංසාරේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති, එකයි තාවමත් සංසාරේ

No comments:

Post a Comment