කවුරුන්ද ඔබ මගේ - Kaurunda oba mage

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ...//

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ...//

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කදුලූ සලන්නෙමු...//

හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නේමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ...//

පේ‍්‍රමය ගොලූවී හඩාවැටීලා
ඔබ හ`ද මා`ද රිදවන මොහොතේ...//

ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොලූවී බලාසිටින්නෙමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ...//

No comments :

Post a Comment