Tuesday, June 7, 2011

ආදර මල් වල පාට කියන්නද - Adara mal wala pata kiyannada

ආදර මල් වල පාට කියන්නද
මේ වගෙ ලස්සන තව නෑ
මේ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කල
සමනල් සිහිනය පිපුනා...
සමනල් සිහිනය පි පු නා...

දේදුනු රේඛා - දෑසම තවරා..
තවමත් මල් සිත - බලා සිටිනවා..
මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත
දෑස හොරෙන් ඈත‍ සොයනවා..
අදුර මැදින් එන්න සදලියේ...

දේදුනු සායම - දෑස‍ බොඳ කල
මාලති යායක හැලිලා...
මාලති යායක හැලිලා...
සීතල හිම කදු යාය පිය මැන
දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා
දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා...

No comments:

Post a Comment