Sunday, June 12, 2011

ජපන් රතිඤ්ඤා - Japan Rathinna

ජපන් රටේ ජං ජං ජං
ජපන් රතිඤ්ඤා//
ජපන් රතිඤ්ඤා//
ජපන් බබාලා සැදූ රතිඤ්ඤා

ලංකාපුරේ ලං ලං ලං ලං ලං ලං
ලංකා බබාලා//
ජපන් රතිඤ්ඤා කටේ දමාලා
කන්ඩ නොයල්ලා

ජපන් රටේ ජං ජං ජං ජං ජං ජං
ජපන් වෙළෙන්දා //
ජපන් රතිඤ්ඤා ලාබෙට දෙඤ්ඤා
වීසි කොරඤ්ඤා

ජපන් රටින් නැව් ගානේ
එන්නෙ රතිඤ්ඤා//
ජපන් රතිඤ්ඤා
පටස් රතිඤ්ඤා
කටේ තියඤ්ඤා
පත්තු කරඤ්ඤා
---------------------------------------------------------------

නාට්‍යය : පැන්ස දෙකේ හංසයා
රචනය : 
ශ්‍රියන්ත මෙන්ඩිස්
ගායනය : රොඩ්නි වර්ණකුල

---------------------------------------------------------------
සිංදුව භාගනන්න - ඔබන්න

No comments:

Post a Comment