Thursday, June 23, 2011

බොල්පිණී වෑහෙන වෙලාවේ - Bol Pini Wahena welawe

බොල්පිණී වෑහෙන වෙලාවේ
ඔබගෙන් සමුගෙන යායුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ

ගැලපිට නැගලා ඈත ගම්බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවනතුරු 

ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ
ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම් කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ

No comments:

Post a Comment