Tuesday, June 7, 2011

ගගන දෙරණ සරණා - Gagana derana sarana

ගගන දෙරණ සරණා
රුදු දියබ සිසිල කරණා
ජන හද ජය ධද ජය ධද නැගි සද
ජය ජය ශ‍්‍රී ලංකා  11
රණ පසගතුරින් මන බදනා
ලක් මවුනි මෙ සිරි සිරි සදනා
පිලිරුවක ඔබේ රන්වැලිසෑ පෙනෙනා
හෙළ තුංග තුරග රග රිවි මෙන් දිලෙනා
පද පංකජ කවි සෙත් ජන නද දෙමිනා
විරුවනේ ඔබයි සිහනද පෑ අප වෙනුවෙන්
රණ පසගතුරින් මන බදනා
ලක් මවුනි මෙ සිරි සිරි සදනා
පිලිරුවක ඔබේ රන්වැලිසෑ පෙනෙනා    11
හෙළ තුංග තුරග රග රිවි මෙන් දිලෙනා
ඔය සංහරි ආයු වඩන සිරි බොවා
විරුවනේ ඔබයි සිහනද පෑ අප වෙනුවෙන්



රණ පසගතුරින් මන බදනා
ලක් මවුනි මෙ සිරි සිරි සදනා
ලේ වැටුනු බ්මේ කිරි සුවදයි නැගෙනා

ආතත විතත විතතාත ඝන සුසිරා
තන තනෙන තනම් ධාන ධනෙන තානා
විරුවනේ ඔබයි සිහනද පෑ අප වෙනුවෙන්

රණ පසගතුරින් මන බදනා
ලක් මවුනි මෙ සිරි සිරි සදනා
ලේ වැටුනු බ්මේ කිරි සුවදයි නැගෙනා
ආතත විතත විතතාත ඝන සුසිරා
තනෙ තංකජ සාර සදෙස සිරි වේවා
විරුවනේ ඔබයි සිහනද පෑ අප වෙනුවෙන්

ගගන දෙරණ සරණා
රුදු දියබ සිසිල කරණා
ජන හද ජය ධද ජය ධද නැගි සද
ජය ජය ශ‍්‍රී ලංකා  11
--------------------------------------------------------------------
මුල් ගායනය : CENTGRADZ
සංගීතය 
CENTGRADZ
ගීත එකතුව : රූ සිරි



No comments:

Post a Comment