Tuesday, June 7, 2011

අර වහිනා වරුසාවයි - Ara wahina warusawai

අර වහිනා වරුසාවයි පිරෙනා
මා දෙනෙතේ හෙට ඔබ නැතිදා
තනියට මාගේ මගේ ලගින්
මා සිතේ
මේ රාත‍්‍රියේ
මල්බර වු කඩුපුල් මල ඔබදෝ
මගේ සිත රිදෙනා
ඒ මොහොතේ
වැහිබිදු නුබ සිබිනා

මගේ සිත රිදෙනා
වැහිබිදු නුබ සිබිනා
ඒ මොහොතේ
මේ රාත‍්‍රියේ
මල්බර වු කඩුපුල් මල ඔබදෝ
මගේ සිත රිදෙනා
ඒ මොහොතේ
වැහිබිදු නුබ සිබිනා
---------------------------------------------------------------------------------------


No comments:

Post a Comment