Friday, June 17, 2011

දුරස් වන්නට මේ ලෙසින් - Duras wannata me lesin

දුරස් වෙන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ 
දුරස් වන්නට මේ ලෙසින් මොටද අපි ඉපදුනේ 

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද 
පුංචි ළඳැරියක් වගේ හුරතලෙන් 
ඔබ හිනැහුනු ඒ කාලය මතකද 

අනාගතේ ගැන අහස් මාලිගා 
අප දෙන්නා මැවු කාලය මතකද 
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා 
ඔබේ ළඟින් උන් කාලය මතකද

No comments:

Post a Comment