ආල බැන්ද මාගේ රම්යවන් - aale banda maage ramya wan

කාලගෝල-
ආල බැන්ද මාගේ රම්ය වන් ආආආ
 ආල බැන්ද මාගේ රම්ය වන්
මේ සුනිමල මගේ දික්තල
 මේ සුනිමල මගේ දික්තල
ආල බැන්ද මාගේ රම්ය වන් ආආආ
 ආල බැන්ද මාගේ රම්ය වන්
අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා
 අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා
ගත් ලදුන් මගේ ඇගේ රූපෙ බෝ අගේ
ගත් ලදුන් මගේ ඇගේ රූපෙ බෝ අගේ
ආල බැන්ද මාගේ රම්ය වන් ආආආ
ආල බැන්ද මාගේ රම්ය වන්
මේ සුනිමල මගේ දික්තල
මේ සුනිමල මගේ දික්තල
යාන්නට ගමට මෙදීන මවුපියන් දකින ලෙසීන
යාන්නට ගමට මෙදීන මවුපියන් දකින ලෙසීන
තෑගී ලෙසට මං ගෙනයාමි රස කැවුං
තෑගී ලෙසට මං ගෙනයාමි රස කැවුං
ආල බැන්ද මාගේ රම්ය වන් ආආආ
ආල බැන්ද මාගේ රම්ය වන්
මේ සුනිමල මගේ දික්තල
මේ සුනිමල මගේ දික්තල
ආල බැන්ද මාගේ රම්ය වන් ආආආ
ආල බැන්ද මාගේ රම්ය වන්

දික්තල-
ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දැ සමගින්
ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දැ සමගින්
මවුපියෝ නිදහස් වෙන්ට සිතා බැද
දුන්නේ මා මේ අගුටු මිටියට දුන්නේ මා මේ අගුටු මිටියට
මවුපියෝ නිදහස් වෙන්ට සිතා බැද
දුන්නේ මා මේ අගුටු මිටියට දුන්නේ මා මේ අගුටු මිටියට

කාලගෝල-
අගුටුමිටියා වාට මං සුන්දරියේ නැද්ද හැඩරුව මං නැද්ද හැඩරුව මං
අගුටුමිටියා වාට මං සුන්දරියේ නැද්ද හැඩරුව මං නැද්ද හැඩරුව මං
ඇයි සුන්දරියේ මං නැද්ද හැඩරුව මං
කාලා බීල සැපසේ ඉද කල්හැර
කාලා බීල සැපසේ ඉද කල්හැර
එවුවා මෙවුවා කීවේ කවුද නුබට
එවුවා මෙවුවා කීවේ කවුද නුබට

දික්තල- 
ඇන්නෑවේ මේ මල කෝලං පාරේ යන්නට බෑ මුන්දැ සමගින්
ඇන්නෑවේ මේ මල කෝලං පාරේ යන්නට බෑ මුන්දැ සමගින්
-----------------------------------------------------------------------------------

No comments :

Post a Comment