Thursday, July 28, 2011

සිතින් අදිනවා -

සිතින් අදිනවා ආපසු යන්න නොදි.
ඇස් දෙකින් අදිනවා වාගෙයි අහින්සකී.
යන්නම ඔනැ වි නම් මගෙන් මිදි.
කෙටි පනිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී.

දුරත් දුකක් අමුනාගෙන එක නුලේ.
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ.
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ.
හිතත් මලත් මට නුබ විතරයි වාගේ.

හදාගන්න හිත කිරිල්ලෛයක් අලුතෙන්.
සොයා ගන්න තුරු ඉන්නවාද රහසින්.
තරු සිදුරක් නැහැ අහසට සදු ඇවිදින්.
මගේ සිත ආයේ කොතැනද අලුත් ඉඩක්

No comments:

Post a Comment