පෙරුම්පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනුවිසුනුව වැටුයේ...
කාටද රිදුනේ කවුරුද වැටුනේ දුම්රිය මොහොතක් නතර කලේ...

මලක් වගේ රොන් සුවඳවගේ ජීවතයේ සුව අපමණ වේ......//
දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල දැනේ....

පෙරුම්පුරාගෙන....

වරක් නෙතඟ කඳුලැලි පිරුනාදෝ, සිතට දරාගනු බැරි දුක් වීදෝ...//
දිවිය මොන තරම් සුන්දරදෝ, දුකම කොයි තරම් සතුටක්දෝ....

පෙරුම්පුරාගෙන....

No comments :

Post a Comment