මගේ අත ඔබට හැර හිතවතියකට වෙන ..
දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන ...
මිනි වලක මා යට කර තබන දින 
වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන..
මුලදී බැඳ ආදරයක මිහිර දැන් 
සැනසීම සොයමි මගේ පපුවට තද කරන්..
ශෝකය දුක අවත මට කොයි තරම් 
මම දාල යන්නේ නැ මගේ සුදු රත්තරන් ..
අසරණ මා අමතක කෙරුවත් ඔයා 
හිතුවද ඔබව මට අමතක වෙයි කියා..
එහෙම කොලොත් යම් කිසි දවසක මෙමා
හමු වන්නේ ඔබට මේ මගේ මලකද තමා
මල් කුමරියෝ හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබේ තොලේ 
එක වෙන්නට නොහැකි උනොත් රන් කදේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ

No comments :

Post a Comment