Wednesday, July 27, 2011

සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී - Sithin Prama wadana

සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී
මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන් - අහස්කුස මැවු සිනාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම් - මා දිව්‍ය අංගනාවී

දේදුන්නේ හීන කැන්දු නීල වර්ණේ නේත්‍රා මනරම්
රෑ කාලේ සේද රන්දු කේශ සේනා මවනා සිතුවමි
මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලාවී
සුසුම් වැල් දෑසේ මියැදී

සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී
මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන් - අහස්කුස මැවු සිනාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම් - මා දිව්‍ය අංගනාවී
--------------------------------------------------------------------


No comments:

Post a Comment