Friday, July 8, 2011

තරු කැටයක් වී -Tharu katayak vee

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවානම් මේ තනිකම හැරදා

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවානම් මේ තනිකම හැරදා

පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ ගිලෙනා තරු වෙලා
අදුරේ ජීවිතේ
අදුරේ ජීවිතේ


4 comments:

  1. කසුන් කල්හාරගේ ඔනම සින්දුවක් ඕනම වෙලාවක අහන්න පුලුවන් මටනං. මේ සින්දුවත් එයින් එකක්

    ReplyDelete
  2. කියල තියෙන සින්දු වලින් සියයට අනූවකට වඩා හොඳම රචනා තියෙන සින්දු තියෙන ගායකයෙක් නෙව කස්සා...

    මේකත් මම ආසම එකක්. බෝම ස්තූතිය මේක දැම්මට!

    ReplyDelete
  3. කටහඩ කසුන්ගේ
    පද තව කාගෙද
    හැබැයි කතාව මගෙ වගේමයි

    ReplyDelete