හිරිපොද වැස්ස වැටේයා - Hiri poda wassa wateya

හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල් දාම බැදේයා


හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල් දාම බැදේයා


කන්දේ ලන්දේ ගී රැවුදේයා
වේලේ ඇලේ සිපද හඩදේයා
වස්දඩු රාවෙන් ගම පිබිදේයා
මුලු ගම්මානෙට කිරි ඉතිරේයා


හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල් දාම බැදේයා

දිව්‍ය ලන්දු ඇති සේමා
චාමර පවන් සැලේයා

දිව්‍ය ලන්දු ඇති සේමා
චාමර පවන් සැලේයා

අමා බදුන් හිස් වේයා
නෙත් සිත් මන් පිනවායා

රන්රසු නූපුර ගිගිරි සැලේයා
නාරිලතා පරසතු සුව දේයා
මදුවිත තොල් අග සතුටු පිරේයා
හිරිපොද වැස්සෙන් සිත් සැනසේයා

රන්රසු නූපුර ගිගිරි සැලේයා
නාරිලතා පරසතු සුව දේයා


හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල් දාම බැදේයා


-----------------------------------------
Download from Sri Lankan Music

1 comment :

  1. Thanks to share lyrics
    From songs lover...

    ReplyDelete