Friday, August 5, 2011

පාය එන සද වත මනරම් - Paya ena sada watha manaram

පාය එන සද වත මනරම්
තනිකමක් බෝම සීතයි
වාවා ගෙන මහ මෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා
ලග ඉද මා හා සංසාරේ වෙලෙනා

උණුසුමකින් තුරුළු වෙමී
සසර පුරා ලග හිදමී

නොහඩනා දිනක්
නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා
පෙම් කවි ගී දෙමි මුමුණා
මග බලා හිදී නම්
පාය එන සද වතක තරම්
තනි කමක් බෝම සීතයි
වාවා ගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරාලග ඉද මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී....
සසර පුරා ලග හිදමී

නොසැලෙනා
සිතින් නෙළාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේනම්
පාය එන සද සිසිල අරන්
මා හා හිද ගං ඉවුර ලගින්
උනුසුමකින් තුරුලු වෙමී
දිවිය පුරා
ලග හිද මා හා සංසාරේ වෙලෙනා
නෙතු කැලුම් තාම මතකයි
උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ලග හිදමී 



--------------------------------

No comments:

Post a Comment