Friday, November 11, 2011

කඳුළු දෙන්න මට හඬන්න - kaduludenna mata hadanna duplicate

කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න..

සිත උපන්න ආල වන්ත
ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා ගන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න

No comments:

Post a Comment