Sunday, December 25, 2011

හද සැලෙනා නා දල්ලයි


හද සැලෙනා නා දල්ලයි - ඔබ සීතල සුලගයි
හද ගලනා දිය ඇල්ලයි - ඔබ සාගර යහනයි
ඔබමය සතුටද  - ඔබමය කදුළද
ඔබමය ලොවම මගේ

ඔබමය දියවර - තාපය නිම කල
මා දිවි උයන දැවු - ඔබමය හඩ නල
සුරකින නල වැල
ඔබමය මිහිමත - සැනසුම සහනය
මා දිවියේ පිවිතුරු සිහිනය
හද සැලෙනා නා දල්ලයි - ඔබ සීතල සුලගයි

ඔබමය දිනකර මාවෙත ගනදුර බිදහෙල එලිය කෙරූ
ඔබමය ඉසිවර බිදි හද සුවකර
ඔබමය සිත්නෙත් අයදින
ආදරයේ පිවිතුරු සිහිනය

හද සැලෙනා නා දල්ලයි - ඔබ සීතල සුලගයි
හද ගලනා දිය ඇල්ලයි - ඔබ සාගර යහනයි
ඔබමය සතුටද  - ඔබමය කදුළද
ඔබමය ලොවම මගේ

No comments:

Post a Comment