Wednesday, March 14, 2012

ආදරේ මටමයි කියා - Adare matamai kiya

දෙනෙත් අගින් කඳුළැල් පිරි...
සිතට මගේ තව දුක දී...
නැවතත් ඔබ මා තුරුලේ...
නපුරුද ඔබගේ ආදරේ...

ආදරේ මටමයි කියා...
කීවා මතකයි දිවුරා එදා...
හැරයයි කියලා සිතුවේ නෑනේ මා...
මා හැරදමා ඔබ ගියා...
මා හැරදමා...

සුන්දරයි එදා වගේ...
බොලද වදන් තවමත් ඒ වගේ...
වෙනසක් මට නෑ දැනුනේ...
තනිකම පමණයි ඇත්තේ...

ආදරේ මටමයි කියා...
කීවා මතකයි දිවුරා එදා...
හැරයයි කියලා සිතුවේ නෑනේ මා...
මා හැරදමා ඔබ ගියා...

ඔබේ ආදරේ මටමයි කියා...
කීවා මතකයි දිවුරා එදා...
හැරයයි කියලා සිතුවේ නෑනේ මා...
මා හැරදමා ඔබ ගියා...


No comments:

Post a Comment