Wednesday, March 21, 2012

මා මුව අගින් - Maa muwa agin

මා මුව අගින් හිනැහුනා
ඈ ගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ හිතන්නේ
සොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේ

රුව දැකලා සිත පිරිලා
හද බැදිලා තැවෙන්නෙපා
රුව දැකලා සිත පිරිලා
හද බැදිලා තැවෙන්නෙපා

මා මුව අගින් හිනැහුනා
ඈ ගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ හිතන්නේ
සොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේ

මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතී
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතී

මා මුව අගින් හිනැහුනා
ඈ ගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ හිතන්නේ
සොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේ




----------------------------------------
සින්දුව අහන්න ‍මෙතනට යන්න (හිරු FM)

No comments:

Post a Comment