Good morning මාලා

වැඩට යන්නේ මම කොච්චියේ වනැගලා
ආතල් ගන්නව විලාසිතාවන් දැකලා
වට පිට බලමින් සිත ඇත සැනසීලා
කොලඹට එන මේ කෙල්ලන් වට වීලා...

Good morning මාලා
How are you සීතා
Where is our විමලා
ඔන්න එනව ගීතා

Latest style & markup දා‍ගෙන ඉන්නේ
මේ කෙල්ලන් දැකලා හදවත ඩිග් ඩිග් වෙන්නේ
රස්නෙට මේකප් ටික ටික දියවී යන්නේ
අපි වගේ boysලට ඒවා ගානක් නෑනේ

mini skirted මාලා
tide jeans on සීතා
back pants on විමලා
සාරි ඇඳන් ගීතා

Good morning මාලා
How are you සීතා
Where is our විමලා
ඔන්න එනව ගීතා

mini skirted මාලා
tide jeans on සීතා
back pants on විමලා
සාරි ඇඳන් ගීතා

Good morning මාලා
How are you සීතා
Where is our විමලා
ඔන්න එනව ගීතා




No comments :

Post a Comment