Wednesday, March 7, 2012

ඔබ හීනයක් හීනයක් - Oba heenayak heenayak







ඔබ හීනයක් හීනයක් වී හිදින්න
මාගෙ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න
ආයෙත් හොර රහසේ


ජීවිතේ වේදනා සුළගේ පා උනා
ආදරේ කදුලු ගංගා මල් වරුසාවක් උනා
ඔබ ආයේ ආයේ ඇවිදින් සිහිනේ සැරසුවා
රෑ අහසෙ සදවීලා ආවාට පායාලා


දැනේ මාගේ දැවටීලා ඉන්න ලගට හිනැහීලා
ඔබ වසන්තයක්වී ඇවිදින් මා හද සනසාලා
මුදු සුගන්දයක් වී මාගේ සිත් පුරා විහිරිලා
මල් යායේ හැංගිලා නෙත් කොනින් බලා එදා


ඒ කුමරී මාගේ වීලා
දැන් ඉතිං මාගේ සදා
ඔබ ගියාම කිසිදා සොදුරියේ
මා ලග දුක තියලා


ඔබ හිදින්න හිදින්න
මාගේ තුරුලේම නැවතිලා



No comments:

Post a Comment