ඔබ මැවුවේ ඔබ හට නොවේ - Oba mawwe oba hata nowe

පි     -   ඔබ මැවුවේ ඔබ හට නොවේ - මා වෙනුවෙනි මේ භවයේ

ගැ    -   මා මැවුවේ මාටනම් නෙවේ - මා හිමි ඔයාටයි ලොවේ

පි/ගැ -    මා ඔබේ වෙලා - ඔබ මගේ වෙලා
             අපි දැන් අපගේනේ හේ

පි     -  පෙම්බර හිත් තීරේ - ආල හැගුම් බෝවේ
           හැගුනා ඔබේ  ආදරෙ

ගැ    -    ඔය රළු පපුතලයේ ඇලවෙන්නම් රහසේ
             ආදරේ වෑහේ හදේ            
       

පි/ගැ -    මා ඔබේ වෙලා - ඔබ මගේ වෙලා
             අපි දැන් අපගේනේ හේ

පි     -  මා පැතු ඔය තුරුලේ - මියදෙන තුරු රහසේ
           ඉන්නයි මට ඔනේ

ගැ    -  හෝ.......
           උපදින හැම බවයේ - ඔබමයි මට ඔනේ
           ඔබටයි සසරම මේ


පි/ගැ -    මා ඔබේ වෙලා - ඔබ මගේ වෙලා
             අපි දැන් අපගේනේ හේ



පි     -   ඔබ මැවුවේ ඔබ හට නොවේ - මා වෙනුවෙනි මේ භවයේ

ගැ    -   මා මැවුවේ මාටනම් නෙවේ - මා හිමි ඔයාටයි ලොවේ


පි/ගැ -    මා ඔබේ වෙලා - ඔබ මගේ වෙලා
             අපි දැන් අපගේනේ හේ



-------------------------------------------------
සින්දුව අහන්න  ෙමතනට යන්න (හිරු FM)

No comments :

Post a Comment