ඔබ තරම් - Oba tharam

ඔබ තරම් පෙම් කිසිවෙක් නැති තරම්..
මේ ලෝකයෙ කොහෙවත්..
ඔබට මං ආදරෙ බව මෙතරම්..
වැටහුනෙ ඔබ වෙන් වී ගිය දා....

ඔය නෙතු හැඬ වූ තරම්...
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑකොහෙ තිබුණා දෝ
මේ තරම් ආදරේ

ඔය නෙතු හැඬ වූ තරම්...
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑකොහෙ තිබුණා දෝ
මේ තරම් ආදරේ

රැය පුරා.. ඉකි ගසා රතට හැරී දෙනුවන් හොරා...
මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්.. ආත්මයෙන් ඔබ අදහන්නම්..
තවකෙකු හට හිත දී ඇත්නම්.. සුබ පතලා ඈතට වෙන්නම්....

තනි වෙලා.. මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ...
දිවි පුරා.. විඳවමී අහිමි කරන් මගෙ ආදරේ..
ආයෙත් ඔබ මට හිමි වේ නම්.. ආත්මයෙන් ඔබ අදහන්නම්..
තවකෙකු හට හිත දී ඇත්නම්.. සුබ පතලා ඈතට වෙන්නම්....

ඔබ තරම් පෙම් කිසිවෙක් නැති තරම්
මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනෙ ඔබ වෙන් වී ගිය දා

ඔය නෙතු හැඬ වූ තරම්.
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑකොහෙ තිබුණා දෝ
මේ තරම් ආදරේ

ඔය නෙතු හැඬ වූ තරම්.
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑකොහෙ තිබුණා දෝ
මේ තරම් ආදරේ


No comments :

Post a Comment