Sunday, March 4, 2012

රෑ සිහිනෙන් - Raa Sihine

රෑ සිහිනේ
ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ගැන සිත ලතැවෙනවා

මේ බැදුණු සෙනේ
කෙලෙසද මා පවසන්නේ
ආදරිය කියා
කෙදිනද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ

ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ 
සැනසුම් මා ලැබගන්නම්
කුමරියනේ
කිමද මා ගැන නොසිතන්නේ

මුල් ගායනය - නාමල් උඩුගම
නව ගායනය - ශිහාන් මිහිරංග


original song by Namal Udugama


remix by Shihan Mihiranga



No comments:

Post a Comment