උන පුරුකේ බලු වලිගේ - Una puruke balu walige

උන පුරුකේ බලු වලිගේ - Una puruke balu walige


අයිශ් අම්මා ගුන්ඩු
ආ.... හා.....

උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ

උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
හුග දෙනෙක් ඒ වගේ - ටික දෙනෙක් එහෙම නෑ
අපි ඉන්නේ එතනයි
ලබා උපන් හැටි එතනේ බබා වැනෙන්නේ

අයිශ් අම්මා ගුන්ඩු

මෙතනට කොහෙන්ද ආවේ
මෙතනින් කොහෙද යන්නේ
හරියට කවදද යන්නේ
ඉන්නේ කී දොහද නෙදැන නැටුම් නටන්නේ
ඉන්නේ කී දොහද නෙදැන නැටුම් නටන්නේ

විඩක් කැමතී - විඩක් අකමැතී
කැමතී, අකමැතී

මිල මුදල් සෙයනවා
අඹු දරුවො රකිනවා
පොට්ටැනිය බදිනවා
යනකොට කිසිවක් නෑ හිස් අතික්ම යනවා
යනකොට කිසිවක් නෑ හිස් අතික්ම යනවා

අහ අහ අහ
අයිශ් අම්මා ගුන්ඩු

කපටියෝ මුදුනෙ ඉන්නවා
මෝඩයෝ බර උහුලනවා
ඒ වගෙ දවස ගෙවනවා
කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා
කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා

ම්හ
දැනුයි මට කම්පනාවට ආවේ

උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
හුග දෙනෙක් ඒ වගේ - ටික දෙනෙක් එහෙම නෑ
අපි ඉන්නේ එතනයි
ලබා උපන් හැටි එතනේ බබා වැනෙන්නේ
ලබා උපන් හැටි එතනේ බබා වැනෙන්නේ

-
පද රචනය : -
තනු නිර්මාණය : තරුපති මුණසිංහ
ගායනය : ඇන්ටන් ජූඩ් - Anton Jude
වෙනත් : සබඳ පබිලිස් ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන මෙම ගීය දමිල ගී තනුවක් ආශ්‍රයෙන් නිර්මාණය කරණ ලද්දකි.
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.




Comments

  1. පද රචනය : - ජෝ අබේවික්‍රම

    ReplyDelete
    Replies
    1. පද රචනය : - ජෝ අබේවික්‍රම

      Delete

Post a Comment