Friday, April 6, 2012

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් - Me adurudu kale hinaweyan rale

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ආ.. ආ.. ආ......

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිල වටකර කැත්ත දොදොං
ලමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
ලමා තැල්ල තක ත්‍යො තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

මා.. මා.. මාං කිකිළී
දියේ ගොඩේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
ටාං.. ටාං.. ටං.....

ගත්තිංඥා තිංඥා... ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
___________________
අවුරුදු ආවෝ...

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ආ.. ආ.. ආ......

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිල වටකර කැත්ත දොදොං
ලමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
ලමා තැල්ල තක ත්‍යො තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

පා.. පා.. පාං කිකිළී
දියේ ගොඩේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
පාං.. පාං.. පං.....

ගත්තිංඥා තිංඥා... ගති ගත ගෝ ගති ගත ගෝ
සිහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසෙන්
___________________
අවුරුදු ආවෝ...
------------------------------------------------------
මේ සින්දුව අහන්න මෙතනට යන්න
ඒ සදහා ඔබ මෙම අඩවිය follow කල යුතුවේ
(දකුනු පසින් මතුවන මෙනුවෙන් follow කල හැකිය )

1 comment:

  1. බා... බා.. බා කිකිළී
    ඊයෙ උදේ ගිය කිකිළී
    තාම ආවෙ නෑ කිකිළී
    බා... බා.. බා.

    ගත්තිංඥා තිංඥා... ගති ගත ගෝ ගති ගත ගෝ
    සිහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසෙන්
    මැංගිරි ඩිඟිකො... අවුරුදු ආවෝ...

    ReplyDelete