Thursday, May 3, 2012

ශ්‍රි සම්බුද්ධ රාජා වඳිම් - Sri sambuddha raja wadim

ශ්‍රි සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසි තිලෝනා වඳිම්
හද පුදසුන් සදා
ශ්‍රි බැතිමල් පුදා
මා සෑසි තිලෝනා වදිම්

අංගුලීමාල නාලාගිරී
ලෝසතුන් රාග පාපෙන් පිරී
අදමි පවීන් දැවූ දම් අමාවෙන් තෙමූ
දම් රජාණන් වඳිම් සෑමදා

සිව් සැකි සත් කෙලක් දුක දරා
සිව් සුවේ පස් මරුන් මන් මරා
පාරමී දම් පුරා බුදුවූ ලොව් තුරා
දම් රජාණන් වඳිම් සිත් පුරා

මුල් සෙවු වේදනා සාදනා
ඉන් මිදූ සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසු
ලෝ පියාණන් වඳිම් සෑමද

----------------------------------------------
මෙම ගීතය ඇසිමට මෙතනට යන්න

7 comments: