Thursday, July 5, 2012

පාවි පාවී මේ එන්නේ

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
පාවි පාවී මේ එන්නේ - අතීතයේ සිට එන සුලගයි
ඈත අතීතේ අසිපත් සිබගෙන  - අතීතයේ සිට එන සුලගයි
අතීතයේ සිට එන සුලගයි

ඈත අතීතේ සිට පාවීලා - මෑත බලාගෙන මේ එන්නේ
ඔබ වැඩ කරනා මේ රන් දෙරණේ - දහඩිය සුවදට මුසු වෙන්නයි
 පාවි පාවී මේ එන්නේ - අතීතයේ සිට එන සුලගයි
ඈත අතීතේ අසිපත් සිබගෙන  - අතීතයේ සිට එන සුලගයි
අතීතයේ සිට එන සුලගයි
ගොවි බිම් මැද්දේන් - කෙත් වතු මැද්දෙන් පාවී පාවී මේ යන්නේ
ඔබගේ ශ්‍රමයෙන් රටක් හැදූ බව - අනාගතය වෙත පවසන්නයි
පාවි පාවී මේ එන්නේ - අතීතයේ සිට එන සුලගයි
ඈත අතීතේ අසිපත් සිබගෙන  - අතීතයේ සිට එන සුලගයි
අතීතයේ සිට එන සුලගයි
අතීතයේ සිට එන සුලගයි
අතීතයේ සිට එන සුලගයි
අතීතයේ සිට එන සුලගයි
අතීතයේ සිට එන සුලගයි
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - 
සංගීතය     -  
ගායනය     -    ටී ඇම් ජයරත්න
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව

1 comment:

  1. https://www.youtube.com/watch?v=iFsWoDiT2a0

    ReplyDelete