Friday, July 13, 2012

පුන්චි පන්තිවල හැබෑම හුරතල්

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
පුන්චි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදේම පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ

මවුවරු ඇති නැති පියවරු දැක නැති දරුවන් කොතරම්මෙහි ඇතිදෝ
උන්ගේ සිත්වල මොනවගෙ දේවල් මොන විදිහට හිරවී ඇතිදෝ
පුන්චි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදේම පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ

වැඩි හිටියන්ගේ නොමනා කම්වල දුක උහුලන්නේ පොඩි දරුවෝ
උන්ගේ නාමෙන් එකමුතු වී අප දෙපිල බෙදී ඇති දෙමවුපියෝ
පුන්චි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදේම පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ
පුන්චි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදේම පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - 
සංගීතය     -  
ගායනය     -    ටී ඇම් ජයරත්න
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව

No comments:

Post a Comment