හදිස්සියේ හනි හනිකට පය තබනා

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුබ සිටිනා ගම කොතනා

දෑත සලා කිංකිණී නද දෙවන්නී - දෑස සලා මොන මොනවද කියන්නී
යටින් හොරෙන් එබිකම් කර බලන්නී - ලදේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී

හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුබ සිටිනා ගම කොතනා
හදිස්සියේ හනි හනිකට පය තබනා -  රුවැත්තියේ නුබ සිටිනා ගම කොතනා

රෑන කිතුල් මල පිටමැද හෙලන්නී - සිහින් පබළු වැල් ගෙල වට බදින්නී
කොල නැවුම් සිනා දැලක් හෙලන්නී - ලදේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී

හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුබ සිටිනා ගම කොතනා
හදිස්සියේ හනි හනිකට පය තබනා -  රුවැත්තියේ නුබ සිටිනා ගම කොතනා
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - 
සංගීතය     -  
ගායනය     -    ටී ඇම් ජයරත්න
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව

No comments :

Post a Comment