Thursday, August 2, 2012

ඈත එපිට හිම කන්දෙන්

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------

ඈත එපිට හිම කන්දෙන් - කලු වලාව සමගින් ආ
ආදරයේ පිනිකැට පොදි - සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා
සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා

නැගුනු සීත වා රැලී - නිවුනු මිහිරිගොපලු ගී

ලිහිනි හඩින් මන්දාරම - ලිහිනි හඩින් මන්දාරම
සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා

ඈත එපිට හිම කන්දෙන් කළූ වලාව සමගින් ආ
ආදරයේ පිනිකැට පොදි සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා
සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා

ලයට තුරුලු පාලුවෙන් - මීදුමෙන් වෙලා ගොසින්

හදෙහි ඇදී පින්තාරුව - හදෙහි ඇදී පින්තාරුව
බොදවෙලා ගොසින් - බොදවෙලා ගොසින්

ඈත එපිට හිම කන්දෙන් කළූ වලාව සමගින් ආ
ආදරයේ පිනිකැට පොදි සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා
සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - 
සංගීතය     -  
ගායනය     -   ක්ලැරන්ස් විජේවර්ධන
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව

No comments:

Post a Comment