මත් මල් සේනා

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
මත් මල් සේනා පාවේ පාවේ - දැසේ දැවටේ මා
සිත්තම් විලා මානෙත් මානේ - සෙනෙහේ සුවසේමා
ලා ඉරේ රං ගෙවිලා
සදා ස්නේහයේ මල් වැහි වෑහුනා.

ටා රාරාරට් ටාරාරා රා - ටා රාරාරට් ටාරාරා රා

පිපි හාදු සුලගේ මුව ගාව ගැවසේ - දෙතොලේ ලැගුම් සොය සොයා
සද රේනු යායේ මෘදු සීත පිරුනේ - ලං වෙන්නමයි නෙත් පියා

උදාවේ මා - සැබෑවේ මුදා
නෙක ස්වර්න රැස් රගනා මේ තිරේ

ටා රාරාරට් ටාරාරා රා - ටා රාරාරට් ටාරාරා රා
ටා රාරාරට් ටාරාරා රා - ටා රාරාරට් ටාරාරා රා

ඔබ ගාව සීතේ - නෙක හීන නෙලුවේ රෑ තුන්යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ - දෙතොලේ සුසුම් උතුරලා
උදාවේ මා - සැබෑවේ මුදා
නෙක ස්වර්ණ රැස් රගනා මේ තිරේ

ටා රාරාරට් ටාරාරා රා - ටා රාරාරට් ටාරාරා රා
ටා රාරාරට් ටාරාරා රා - ටා රාරාරට් ටාරාරා රා
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - අචල සොලමන්
සංගීතය     -  
ගායනය     -    කසුන් කල්හාර
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව

1 comment :