Friday, October 26, 2012

වලා කුලක් වී

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
වලා කුලක් වී නිල් අහසේ
වලා කුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

මදු බදුන් පිරී ඉතිරී
ඈ රුව බොදවී මැකී යයි
රෑ අදුරේ සාගරයේ වෙරලේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

වලා කුලක් වී නිල් අහසේ
වලා කුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

තරු ගලා වැටී දියවී-තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ නදී දියේ සිහිවේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

වලා කුලක් වී නිල් අහසේ
වලා කුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

----------------------------------------------------------------------------------------------------------
පද රචනය - 
සංගීතය     -  \
ගායනය     -    කසුන් කල්හාර
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------

2 comments:

  1. මේ දින කීපයේම හරිම රසවත් ගී පද ලියවෙනවා... බොහොම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මම කසුන් කල්හාර නමින් පිටුවක් ආරම්භ කල නිසා ඔහුගේ ගී පද පලකලේ මට මගස්‍හැරුනු ගී ඇත්නම් කමෙන්ට් වල දාන්න

      Delete