චොකලට් කෑල්ල මගේ - Chokalate kalla mage (කට්ට කාලා 2 - katta kala 2)

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------

එක දෙක මොනර කාසි පර්ස් එකට එන්නේ
දැන් ෆුල් ආතල් එකේ මම හිදින්නේ
වැරදුනා යම් තැනක දැන් මට හැගෙන්නේ
කෙල්ලට දං දීලා රිම් එකෙන් ඉන්නේ

චොකලට් කෑල්ල මගේ
සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ
පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ


පංතිත් කට් කරලා ඉන්නේ ඇය බලන්න
අරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න
තිබුනට බූට් සොමිය මේ හද පිරේන්න
දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම

චොකලට් කෑල්ල මගේ
සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ
පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ

වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ
ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ
වියදම නෑ මචං ඩබල් වෙන්නේ
බූට් එකත් අමුතු ආතල් එකක්නේ
බූට් එකත් අමුතු ආතල් එකක්නේ

චොකලට් කෑල්ල මගේ
සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ
පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ


--------------------------------------------------------------------------------------------------------
පදරචනය -SJS
සංගීතය - SJS
ගායනය -  SJS


---------------------------------------------------------------------------------------------------------
http://ananmananlk.com/mp3/201311/SJS_Chocolate_Kalla.mp3
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------

----------------------------------------------------------------------------------------------------------

3 comments :

  1. Mona magulak da yako search button eka wada karanne nah ne.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ වැරදිලා. search එක හොදට වැඩ කරනවා

      Delete
  2. "වියදම නෑ මචං ඩබල් වෙන්නේ" meka me akarayata wenas wiya yuthuya...
    "වියදම දැන් නෑ මචං ඩබල් වෙන්නේ"

    ReplyDelete