Thursday, April 17, 2014

අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි
මේ ගීය ගයන්නේ
හමු වී වෙන් වී මැද
ආදරයේ බැදීම් බිදීම් අතර ජීවිතේ
ළග නොරැදී රැදී නික්ම ගිය ඒ 
සොදුරු ලියන්ටයි
මේ ගී ගයන්නේ මේ ගීය ගයන්නේ 
ශිලාවක මතකයන්
තියා නෙතු ඉම දුරකින්
හැදින් නොමැකෙන ආදරේ නටබුන්
කුරුටු ගා..රුහිරෙන්...
ළග නොරැදී..රැදී...නික්ම..ගිය ඒ...
නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්...නිලසියන්ටයි..
මේ ගී ගයන්නේ...
සීතල කදුළකින්...ලියා...ලය රහසක්...
අපම අප..මුළු...අනන්ත නිමේශයක්...
විද දරා...හදවතින්..
ළග නොරැදී..රැදී...නික්ම..ගිය ඒ...
නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්...නිලසියන්ටයි..
මේ ගී ගයන්නේ...
--------------------------------------------------------------------------------------------------------
පදරචනය -
සංගීතය -
ගායනය - කසුන් කල්හාර
---------------------------------------------------------------------------------------------------------



මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------

2 comments:

  1. අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි
    මේ ගීය ගයන්නේ
    හමු වීම් වෙන් වීම් මැද
    ආදරයේ බැදීම් බිදීම් අතර ජීවිතේ
    ළග නොරැදී රැදී නික්ම ගිය ඒ
    සොඳුරු ලියන්ටයි
    මේ ගී ගයන්නේ
    මේ ගීය ගයන්නේ

    සිනවක මතකයන්
    තියා නෙතු ඉම දුරකින්
    හදින් නොමැකෙන ආදරේ නටඹුන්
    කුරුටු ගා..රුහිරෙන්...
    ළග නොරැදී..රැදී...නික්ම..ගිය ඒ...
    නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්...නිලසියන්ටයි..
    මේ ගීය ගයන්නේ...

    සීතල කඳුලකින්...ලියා...ලය රහසක්...
    අපි අපිම.. වුනු...අනන්ත නිමේශයන්...
    විද දරා...හදවතින්..
    ළග නොරැදී..රැදී...නික්ම..ගිය ඒ...
    නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්...නිලසියන්ටයි..
    මේ ගී ගයන්නේ...

    ReplyDelete