සඳගල නුවර එන්න - Sandagala Nuwarata enna

------------------------------------------------------
සඳගල නුවර එන්න
අවසර වරම් දෙන්න
රෑ සඳ වෙලා ඉන්න
නුඹ එනවද කියන්න
කින්නරාවියේ

සඳගල නුවර එන්න
අවසර වරම් දෙන්න
රෑ සඳ වෙලා ඉන්න
නුඹ එනවද කියන්න
කින්නරාවියේ

සඳ දිය ඉවුරු සිඹින
ගඟබඩ තුරු හෙවනක
හිත උණුසුම් කරන්න
හදවත ළඟින් ඉන්න
නුඹ එනවද කියන්න
කින්නරාවියේ

සඳගල නුවර එන්න
අවසර වරම් දෙන්න
රෑ සඳ වෙලා ඉන්න
නුඹ එනවද කියන්න
කින්නරාවියේ

අත්වැල් බැඳන් එකට
පියවර මැන යන්නට
කින්නරදා වත යන්
නුඹෙ නාමෙන් ලියන්න
නුඹ එනවද කියන්න
කින්නරාවියේ 

සඳගල නුවර එන්න
අවසර වරම් දෙන්න
රෑ සඳ වෙලා ඉන්න
නුඹ එනවද කියන්න
කින්නරාවියේ
නුඹ එනවද කියන්න
කින්නරාවියේ
නුඹ එනවද කියන්න
කින්නරාවියේ
නුඹ එනවද කියන්න
කින්නරාවියේ
නුඹ එනවද කියන්න
කින්නරාවියේ
-------------------------------------------------------
ගී පද - අනුරාධ ජයසේන
ගී තනු - කරුණාරත්න විජේවර්ධන
ගායනය - සුනිල් එදිරිසිංහ
සදගළ තැන්න තේමා ගීය
-------------------------------------------------------

No comments :

Post a Comment