කොළඹ පැත්තෙ මොනාද වෙන්නේ - Kolaba Paththe Monawadha Wenne

කොළඹ පැත්තෙ මොනාද වෙන්නේ - Kolaba Paththe Monawadha Wenne

ඒ කොළඹ පැත්තේ මොනද වෙන්නේ
මාලිගාවත්තේ පීරයි කරත්තේ
දැනගෙනයි ඉන්නේ මම මගෙ සද්දේ
සමහරක් ඉන්න ඕනේ සත්තු වත්තේ එ....

එ එ 

ඒ කොළඹ පැත්තේ මොනද වෙන්නේ
මාලිගාවත්තේ පීරයි කරත්තේ
දැනගෙනයි ඉන්නේ මම මගෙ සද්දේ
සමහරක් ඉන්න ඕනේ සත්තු වත්තේ එ....

පතාගෙන ඔයාගේ දිගැටි ඇස්
කන්නේ මම ගෙන්දගම් පොළොවේ පස්
බලං ඉද්දි සමහරුන්ගේ රැස්
යන්න වෙන්නේ තව ‍ටිකෙන්  එල්ලුම් ගස්

ලේ විසිරුණූ අග නගරය
මේ යන්නේ හොද අතකට නෙමෙයි
සත්තු සර්පයෝ මෙහෙ එමටය
පාරක් පාරක් ගානේ ඇත මරු වලක්

වට්ටන්නයි සේරම බලන් ඉන්නේ මචං
සද්ධන්ත ඇත්තුත් මරගනී එහෙං
පට්ටන්දර දිග අරින්නේ කොණේ ඉදන්
වේස්සන්තර නෑ ඒක හීනයක්

විනාසයක් එනවා අතළග
කර්කෂ නගරෙන් පළායනු මැන
විසිරුණූ පා‍ට පාටට තව
රැවටෙනු එපා නුඹ නම් සඳ

පොඩි ‍පොඩි උන්ගෙයි දත ගැලවෙන්නෙ
එක පංතියෙ උනුයි මරාගන්නෙ
වට පඩ වැනි මෙහෙ ඉන්න උන්ගේ
උන් හරක් බව අපි තමයි දන්නේ

ඒ කොළඹ පැත්තේ මොනද වෙන්නේ
මාලිගාවත්තේ පීරයි කරත්තේ
දැනගෙනයි ඉන්නේ මම මගෙ සද්දේ
සමහරක් ඉන්න ඕනේ සත්තු වත්තේ එ....

එ එ 

ඒ කොළඹ පැත්තේ මොනද වෙන්නේ
මාලිගාවත්තේ පීරයි කරත්තේ
දැනගෙනයි ඉන්නේ මම මගෙ සද්දේ
සමහරක් ඉන්න ඕනේ සත්තු වත්තේ එ....

ගීතයේ කතාව
පද රචනය : ශානක උදාර
තනු නිර්මාණය : ‍හේෂාන් කුරුප්පු
ගායනය : ශානක උදාර
වෙනත් :
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments