tag:blogger.com,1999:blog-67269386605014914612024-03-04T22:23:59.418-08:00හෙල ගී පද - Sinhala Lyricsසිංහල සුභාවිත ගීතයේ රසමුසු අරුත්බර ගී වියමන් අත්විදිනු වස්මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-6726938660501491461.post-58474033166515225992023-01-04T08:44:00.005-08:002023-01-04T08:44:43.424-08:00කොළඹ පැත්තෙ මොනාද වෙන්නේ - Kolaba Paththe Monawadha Wenne
කොළඹ පැත්තෙ මොනාද වෙන්නේ - Kolaba Paththe Monawadha Wenne
ඒ කොළඹ පැත්තේ මොනද වෙන්නේමාලිගාවත්තේ පීරයි කරත්තේදැනගෙනයි ඉන්නේ මම මගෙ සද්දේසමහරක් ඉන්න ඕනේ සත්තු වත්තේ එ....එ එ ඒ කොළඹ පැත්තේ මොනද වෙන්නේමාලිගාවත්තේ පීරයි කරත්තේදැනගෙනයි ඉන්නේ මම මගෙ සද්දේසමහරක් ඉන්න ඕනේ සත්තු වත්තේ එ....පතාගෙන ඔයාගේ දිගැටි ඇස්කන්නේ මම ගෙන්දගම් පොළොවේ පස්බලං ඉද්දි සමහරුන්ගේ රැස්යන්න වෙන්නේ තව ටිකෙන්&මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-85866418467081144222020-05-15T09:37:00.000-07:002020-05-15T09:37:49.407-07:00කුරහන් යායේ සඳ උදුරාගෙන - Kurahan Yaye Sanda uduragena
කුරහන් යායේ සඳ උදුරාගෙන - Kurahan Yaye Sanda uduragena
කුරහන් යායේ සඳ උදුරාගෙනසිතට දුකක් ගලනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගීනුබට ඇසේවා සුදු නෑනේ එදා වගේ සැදෑ අදුරවැව් බැම්මෙන් ගලා ඇවිත් උණ පදුරේ සෙවන සදනවාකීව කතා රහසේ යලි සිතට නැගෙනවා කුරහන් යායේ සඳ උදුරාගෙනසිතට දුකක් ගලනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගීනුබට ඇසේවා සුදු නෑනේ මගේ පැලේ හිනැහීගෙනසිටිනා ලෙස නුබේ මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com1tag:blogger.com,1999:blog-6726938660501491461.post-62377309500619799192020-05-15T09:29:00.000-07:002020-05-15T09:29:20.160-07:00මගේ පුන්චි රෝස මලේ මගේ පුන්චි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා - Mage punchi rosa male mamai nube viyapath babara
මගේ පුන්චි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා - Mage punchi rosa male Mamai nube viyapath babara
මගේ පුන්චි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරානුඹ හීනෙන්වත් නොදකින කුමරා කලුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවානම්ආසයි මම නොකී කවිය ඔබට කියන්නතරහක් නැහැ නුඹ බැස යන්නමගේ පුන්චි රෝස මලේමමයි නුඹේ වියපත් බඹරානුඹ හීනෙන්වත් නොදකින කුමරානුඹ හීනෙන්වත් මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com2tag:blogger.com,1999:blog-6726938660501491461.post-47568849463255689912020-05-15T09:21:00.000-07:002020-05-15T09:21:44.512-07:00තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් - Thani wennata mage lowe purudu paluwen
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් - Thani wennata mage lowe purudu paluwen
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝඅලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝසිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝඅලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝතනි මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-69996422586649086622020-05-12T21:18:00.001-07:002020-05-12T21:18:53.443-07:00පිනිබර යාමේ සැවුලන් අඬලනවා - Pinibara Yame Sawlan adalanawa
පිනිබර යාමේ සැවුලන් අඬලනවා - Pinibara Yame Sawlan adalanawa
පිනිබර යාමේ සැවුලන් අඬලනවාඅම්මා වටකර ලිප ගිනි නැළවෙනවාකොළඹ රේල්ලුව රජ ගමනට එනවානැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවාපුතුනේ අකුරට යන්න පමාවී - ගුරු සිත රිදිලා වේවැල අඬවාවීපුතුනේ අකුරට යන්න පමාවී - ගුරු සිත රිදිලා වේවැල අඬවාවීගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදාදුක්වේවී අම්මාපිනිබර යාමේ සැවුලන් අඬලනවාඅම්මා වටකර ලිප ගිනි මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-28201775908507955522020-05-12T21:07:00.000-07:002020-05-12T21:07:40.138-07:00සඳලතා පායලා - Sandalatha paya
ගීතයේ තේමාව - Title Of the Song
සඳලතා පායලා - මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තරුකා - ඇගේ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ලඳුනේ - මටයි හැගුනේ ආදරේ සඳුට උපමා ඔබයි ලඳුනේ - මටයි හැගුනේ ආදරේ
මන්දිරේ කවුලුවෙන් මා මේ උදේ
නෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ මන්දිරේ කවුලුවෙන් මා මේ උදේනෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ - මට මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-18427324924068884712020-05-12T20:54:00.000-07:002020-05-12T20:54:54.855-07:00තණ්හා ආශා ඔලගු කරේ ලා - Thanha Asha Olugu kare la
තණ්හා ආශා ඔලගු කරේ ලා - Thanha Asha Olugu kare la
තණ්හා ආශා
තණ්හා ආශා ඔලගු කරේ ලා
මග තොට නොබලා - වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා
උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහකොල මැළවී
වියළී යනවා ගහකොල මැළවී
මල් හට ගන්නා වසන්තයම නෑ
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා අප යන මේ ගමනේ
තණ්හා ආශා
අඳුරෙන් ගැලවි එළිය සොයන්නෝ
හැමදා අඳුරේ මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-49082250386617264862020-05-12T20:47:00.000-07:002020-05-12T20:47:44.690-07:00ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ - Akasaye Dura Gimhana Iwre
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ - Akasaye Dura Gimhana Iwre
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේආකාසයේ දුර ගිම්හාන ඉවුරේමා ඉගිල එන්නම්ළඟින් තුරුළු වෙන්නම්ඔබේ උණුසුමේ රාත්රියේනන්නාඳුනන මේ රන් තාරකාවෙන්වළා යහන රන්වන් වෙලාඔබේ නුහුරු ගීයෙන්සදා සොඳුරු බැල්මෙන්රැයේ පීදිලා යෞවනේආකාසයේ දුර ගිම්හාන ඉවුරේආකාසයේ දුර ගිම්හාන ඉවුරේමා ඉගිල එන්නම්ළඟින් තුරුළු වෙන්නම්ඔබේ උණුසුමේ රාත්රියේමං මුලා කතරේ කෙම් බිමක්දෝ මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-21675353155566424892019-11-14T18:24:00.001-08:002019-11-14T18:24:13.783-08:00මුතු කුඩ ඉහලන මල් වරුසවේ - Muthu Kuda Ihalana Mal Warusawe
ගීතයේ තේමාව - Title Of the Song
මුතු කුඩ ඉහලන මල් වරුසවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී
අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ
රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ
මුතු කුඩ ඉහලන මල් වරුසවේ
උඩ ඉගිලෙන විටමුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-86288920338247400152019-07-03T18:13:00.000-07:002019-07-03T18:13:01.242-07:00ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් - Adarema Geethayak Athmaye Sangeethayak
ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් - Adarema Geethayak Athmaye Sangeethayak
දින දින දින දැන් ගෙවුනාට
පණ නල වගේ ඔබ ළඟ මගේ
මගෙ හිත මගෙ හිත - තිබුනාට
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
පෙරවාගේ හවසට
හැකිවුනොත් දවසක
හමුවෙලා ලංවෙලා
ලංවෙලා
ඉන්නට දවසෙම ලංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com2tag:blogger.com,1999:blog-6726938660501491461.post-60583679504941121532019-07-01T22:51:00.004-07:002019-07-01T22:52:07.912-07:00ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා
ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා
ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි.
දිනක් ප්‍රේමකීර්ති ද මිතුරන් කීපදෙනෙකු සමග මේ ගසේ මුල් මත වාඩිවී මධුවිතක රස බලමින් සිටියේය. එක්වරම මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-27281353462985182852019-07-01T22:41:00.001-07:002019-07-01T22:41:13.962-07:00මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල - Mihidum Salu Pili Paladi Namunu Kula
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල - Mihidum Salu Pili Paladi Namunu Kula
පිරිමි - මිහිදුම් සළු තිර
පැළඳි නමුණුකුල
සෙවනැල්ලේ
මුළු ලොවින් සැඟවගමු
ගැහැනු - නිකෙළෙස් හද බැඳී
විකසිත ආදර
&මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-58910343541638550442019-06-23T23:20:00.000-07:002019-06-23T23:20:01.164-07:00සූවිසි වරමින් දෙවි රැකවරණින් - Suvisi waranin Devi Rakawaranin
සූවිසි වරමින් දෙවි රැකවරණින් - Suvisi waranin Devi Rakawaranin
සූවිසි වරමින් දෙවි රැකවරණින්
අරුණ උදාවේවා
සම්බුදු සුවඳින් මිහිමඞල වැසී
නිවී පහන් වේවා
සූවිසි වරමින් දෙවි රැකවරණින්
අරුණ උදාවේවා
සම්බුදු සුවඳින් මිහිමඞල වැසී
නිවී පහන් වේවා
දිනේවා මව්බිම ශ්‍රී ලංකා
ලෝ සතුන් නිතින අතිනතින් වෙලී
හදවතින් බැඳී ඒවා
දෙව් බඹුන් ලෙසින අගහිඟෙන් මිදී
නෙක ඉසුරු උදාවේවා
සූවිසි වරමින් දෙවි රැකවරණින්
මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com1tag:blogger.com,1999:blog-6726938660501491461.post-53085961126650474182019-06-22T06:03:00.000-07:002019-06-22T06:03:00.178-07:00විඩා ගෙන දෙන මගේ හදවත - Vida gena dena mage hadawatha
විඩා ගෙන දෙන මගේ හදවත - Vida gena dena mage hadawatha
විඩා ගෙන දෙන මගේ හදවත
විඩා ගෙන දෙන මගේ හදවත
දවන පාළුව තනිකමයි
දවන පාළුව තනිකමයි
දුරින් සිටි අය ළඟින් සිටි අය
දුරස් වන විට දැනෙන තනිකම
ටිකින් ටික මා සිත දවයි
තනිකමෙන් මා සිත දැවෙයි
විඩා ගෙන දෙන මගේ හදවත
දවන පාළුව තනිකමයි
දවන පාළුව තනිකමයි
ළගින් ලඟ හිඳ හදින් හද ගෙන
දුරස්වන විට දැනෙන තනිකම
විටින් විට මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-89730780207669670162019-06-21T22:20:00.000-07:002019-06-21T22:20:01.727-07:00අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - Amma Sadaki Mama e lowa Hiruya ridee
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - Amma Sadaki Mama e lowa Hiruya ridee
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනිමුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-86233568025961851152019-06-20T20:06:00.001-07:002019-06-20T20:06:18.393-07:00ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ - Shilpa Sodin dana ganna gihin Nuba
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ - Shilpa Sodin dana ganna gihin Nuba
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ
හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුලු වෙලා ඉන්නා ජෝඩු
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com1tag:blogger.com,1999:blog-6726938660501491461.post-11378447493813190192019-03-07T02:52:00.000-08:002019-03-07T02:52:25.165-08:00සුදු නෙළුම කෝ සොරබොර වැවේ - Sudu neluma ko Sorabora wawe
ගීතයේ තේමාව - Title Of the Song
සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ
පුන්පොයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙලූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පා වුණා
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ&මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-14647739290474348212019-02-03T19:54:00.003-08:002019-02-03T19:54:45.402-08:00ලංකා ලංකා පෙම්බර ලංකා - Lanka Lanka Pembara Lanka
ලංකා ලංකා පෙම්බර ලංකා - Lanka Lanka Pembara Lanka
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-45746671540262447162019-02-03T19:39:00.002-08:002019-02-03T19:39:46.067-08:00පෙරදිග මුතු ඇටයයි මේ - Peradiga Muthu Ataai Me
පෙරදිග මුතු ඇටයයි මේ - Peradiga Muthu Ataai Me
දෙදෙනා - පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ සිරිබර සිරි ලංකා
පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ සිරිබර සිරි ලංකා
මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com1tag:blogger.com,1999:blog-6726938660501491461.post-34233308064716377042019-02-03T19:24:00.006-08:002019-02-03T19:24:59.847-08:00රත්නදීප ජන්ම භූමි - Rathna Deepa Janma Bhumi
රත්නදීප ජන්ම භූමි - Rathna Deepa Janma Bhumi
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි
පිරිස: රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
පිරිස: සාර වූ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි
මාණික්‍ය සේ පොලෝ මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com1tag:blogger.com,1999:blog-6726938660501491461.post-24366733882883446232018-08-04T07:29:00.000-07:002018-08-15T07:54:41.710-07:00හිරුගේ ලොවෙදී - Hiruge Lowedi
හිරුගේ ලොවෙදී - Hiruge Lowedi
හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
සඳුගේ රෑයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු
හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
සඳුගේ රෑයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු
සෑකයේ වෙලීල උදයේ හවා
රෑකවල් නෑගේ අප වටා
ගොළු වී මුවා වී ඉමු
හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
සඳුගේ රෑයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු
අදුරේ වෙලීලා රෑය සීතලේ
සිහිනේ වුනා වූ ලොවේ
මුමුණා සිනා සී ඉමු
හිරුගේ ලොවෙදී අපි මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-84286182837625922892018-07-26T23:27:00.001-07:002019-12-07T18:01:38.264-08:00මේ මැයි ගහ යට දවසක් දා - Me mai gaha yata Dawasak Daa
මේ මැයි ගහ යට දවසක් දා - Me mai gaha yata Dawasak Daa
මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපී පීපී
අපට සෙවන දුන්නා
අපට සෙවන දුන්නා
මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙතු කඳුළු සැලේ
වැහි පොද සේ නෙතු කඳුළු සැලේ
වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමනයි
මැයි මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-54949907761274244502018-07-23T02:57:00.002-07:002018-07-23T02:57:17.647-07:00කරුණා නදියේ පැද යාමූ - Karuna Nadiye Pada yaamu
කරුණා නදියේ පැද යාමූ - Karuna Nadiye Pada yaamu
කරුණා නදියේ - පැද යාමූ
කරුණා නදියේ - පැද යාමූ
රමනීය කුඩා - ඔරුවේ මේ
රමනීය කුඩා - ඔරුවේ මේ
පැද යාමූ,
පැද යාමූ
පැද යාමූ
කියා පෙම් ගීතේ
කරුණා නදියේ - පැද යාමූ
කරුණා නදියේ - පැද යාමූ
පුන්සද පායාලා සුදිලෙන්නා නදී ජලේ
පුන්සද පායාලා සුදිලෙන්නා නදී ජලේ
සැලෙනා වු පියුම් සුළගේහී
සැලෙනා වු පියුම් සුළගේහී මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com3tag:blogger.com,1999:blog-6726938660501491461.post-25360371191292535082018-07-23T02:55:00.001-07:002018-07-23T02:55:40.511-07:00සිරිසරු සාර කෙතේ - Sirisarusara Kethe
සිරිසරු සාර කෙතේ - Sirisarusara Kethe
පිරිමි - සිරිසරු සාර කෙතේ
ගොයම් පැසීලා මහිමේ
සිරිසරු සාර කෙතේ
ගොයම් පැසීලා මහිමේ
කාන්තා - පිසගෙන එන සුළඟේ
කරල් නැමී නැමී දිලේ
පිසගෙන එන සුළඟේ
කරල් නැමී නැමී දිලේ
දෙදෙනාම - හා හා ඇසේ ඇසේ
හා හා ඇසේ ඇසේ
හා හා ඇසේ ඇසේ
හා හා ඇසේ ඇසේ
දෙදෙනාම - ගොවි දන තුති නද දී
කපති ගොයම් තොසේ තොසේ
කාන්තා - ගොවි මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0tag:blogger.com,1999:blog-6726938660501491461.post-69607167325960487712018-07-23T02:54:00.001-07:002018-07-23T02:54:39.471-07:00බැස සීතල ගඟුලේ - Basa Seethala Gagule
ගීතයේ තේමාව - Title Of the Song
පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ
පිරිමි - හඳපානේ
කාන්තා - හඳපානේ
පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ
කාන්තා - සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි
සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි
පොඩි පොඩි රැලිද නගී රාසි රාසි පෙළ ගැසී ගැසී
පොඩි පොඩි රැලිද නගී රාසි රාසි පෙළ ගැසී ගැසී
පිරිමි - හඳපානේ
මුදිත ඒකනායකhttp://www.blogger.com/profile/12638522608600985001noreply@blogger.com0