කඳුළු දෙන්න මට හඞන්න - Kadulu denaa mata hadanna

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
කඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න - සක්වළ ගල සසල වන්න 

හිත උපන්න ආලවන්ත - ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි - ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න - සක්වළ ගල සසල වන්න

ලිහිණියනේ පියාඹන්න - ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා - ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න - සක්වළ ගල සසල වන්න 

කඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න - සක්වළ ගල සසල වන්න 

--------------------------------------------------------------------------------------------------------
පදරචනය - ජයරත්න ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය -  සුනිල් එදිරිසිංහ
---------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව

2 comments :