කඳුළු දෙන්න මට හඞන්න - Kadulu denaa mata hadanna

ගීතයේ තේමාව - Title Of the Song

කඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න - සක්වළ ගල සසල වන්න 

හිත උපන්න ආලවන්ත - ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි - ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න - සක්වළ ගල සසල වන්න

ලිහිණියනේ පියාඹන්න - ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා - ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න - සක්වළ ගල සසල වන්න 

කඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න - සක්වළ ගල සසල වන්න 

ගීතයේ කතාව
පද රචනය : ජයරත්න ගමගේ
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments

Post a Comment