වළාකුලින් බැස සමන් කුළත් වැඳ - Walakulin Basa Saman Kulath wanda

වළාකුලින් බැස සමන් කුළත් වැඳ - Walakulin Basa Saman Kulath wanda

<

වළාකුලින් බැස සමන් කුළත් වැඳ - එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු - හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් දි දී රදස් දුම් - බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා - ගිමන් නිවා පොළොවේ

වළාකුලින් බැස සමන් කුළත් වැඳ - එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු - හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් දි දී රදස් දුම් - බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා - ගිමන් නිවා පොළොවේ

එදා රටේ මේ දනෝ තැතින් මා - තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට - ලොවේ නමක් තැබුවා

වළාකුලින් බැස සමන් කුළත් වැඳ - එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු - හඬ හඬා ඔහේ යනවා

එදා රටේ මේ දනෝ තැතින් මා - තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට - ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය හඬා දොඩා මේ - මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් - එලෝ යනවා

වළාකුලින් බැස සමන් කුළත් වැඳ - එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු - හඬ හඬා ඔහේ යනවා


-
පද රචනය : අරිසෙන් අහුබුදු - Arisen Ahubudu
තනු නිර්මාණය : සුනිල් ශාන්ත - Sunil Shantha
ගායනය : සුනිල් ශාන්ත - Sunil Shantha
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments

  1. ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච
    ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ...
    ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච
    ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ...
    හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
    ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
    ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:
    Ging gang goolie goolie goolie goolie watcha,
    Ging gang goo, ging gang goo.
    Ging gang goolie goolie goolie goolie watcha,
    Ging gang goo, ging gang goo.
    Hayla, oh hayla shayla, oh hayla shayla, shayla, oh-ho,
    Hayla, oh hayla shayla, oh hayla shayla, shayla, oh.
    Shally wally, shally wally, shally wally, shally wally
    Oompah, oompah, oompah, oompah

    ඉන්කයි ඩලිමුනි ඩිලිමුනි නාසේ ඉන්කයි කෝ.. ඉන්කයි කෝ.. //
    හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
    ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
    ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:

    ඕ..වන් ජන්ටිකි ජින්ටිකි චුසා ජුම්පන් ගෝ ජම්බන් ගෝ
    හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
    ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
    ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:

    රුම්දා චිනඩි චුනඩි ගෙම්බා ලන්ෂම් දෝ ලන්ෂම් දෝ //
    හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
    ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
    ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:

    ReplyDelete
  2. මෙවන් ගීත වල වචන ලබා දෙන ඔබට බොහෝ පින්..!!

    ReplyDelete
  3. දැවේ දැවේ බිම් වැදී රජස් දුම් -- > දි දී රදස් දුම්

    ReplyDelete
    Replies
    1. නිවැරදි කලා. බොහොම ස්තූතියි

      Delete
    2. රජස් යනු ධූවිලි ය. රදස් යන්න නොදනිමි

      Delete
    3. ඔව් ඔබ හරි. එය රදස් නොව රජස් විය යුතුය.

      Delete

Post a Comment