ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් - Adarema Geethayak Athmaye Sangeethayak
දින දින දින දැන් ගෙවුනාට
පණ නල වගේ ඔබ ළඟ මගේ
මගෙ හිත මගෙ හිත - තිබුනාට
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
පෙරවාගේ හවසට
හැකිවුනොත් දවසක
හමුවෙලා ලංවෙලා
ලංවෙලා
ඉන්නට දවසෙම ලංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
නුඹ නොමැතී දවසක
හෙට ඇවිත් කුමකට
වැලපිලා වැලපිලා
වෙන්වෙලා
බොරුවට කුමටද දුක්වීලා
නූපන් හෙට ගැන හිතලා
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ගීතයේ කතාව
පද රචනය | : | ඉසුරු වීරසිංහ මුදලි |
තනු නිර්මාණය | : | රාජ් |
ගායනය | : | කසුන් කල්හාර |
වෙනත් | : |
Free Sinhala mp3,Sinhala Music video, Old Sinhala Songs
ReplyDeletethis link seems to be Not working
Delete